බොහොම කලකට ඉහත රජ කෙනෙක් වාසය කළා. රජ්ජුරුවොයි ඇමැතිතුමයි හරි යාළුයි. දෙන්නා හමු වුණාම රටේ තොටේ දේවල් විතරක්ම නොවෙයි නොයෙක් දේ ගැන කතා කරනවා. තර්ක විතර්ක ඇති වන අවස්ථාත් තියෙනවා. දෙන්න යාළුවො නිසා ඒවා බුද්ධියෙනුයි අවබෝධයෙනුයි තේරුම් ගන්නවා. දවසක් රජ්ජුරුවොයි ඇමැතිතුමයි කතා කර කර හිටියේ මිනිහෙක් දියුණු
රටක පුරාවිද්‍යාත්මක උරුමය අතීත මානව වර්ගයාගේ පැවැත්ම හා ක්‍රියාකාරකම් පිළිබඳ මූලික වාර්තාවකි. මෙකී පුරාවිද්‍යාත්මක උරුමයන් සකලවිධ ජාතීන්ට පොදු වස්‌තුවකි. සැබවින්ම රටකට පුරාවස්‌තුන් සම්පත් ආකරයකි. යුනෙස්‌කෝව මගින් ලංකාවේද ලෝක උරුමයන් ලෙස පුරාවිද්‍යාත්මක බිම්කඩවල් හතක් නම්කොට තිබේ. ඒ අනුරාධපුරය, සීගිරිය, පොළොන්නරුව, මහනුවර, දඹුල්ල, ගාලු කොටුව හා සිංහරාජ වනාන්තරයයි.
2011 සැප්තැම්බර් මස 26 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නිර්මාතෘවර එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ගුණ සැමරුම නිමිත්තෙනි.
ශ්‍රී ලංකාවාසී ජනතාව ජනතා යුගයේ ආරම්භය ලෙස සලකන්නේ 1956 අප්‍රේල් මස 5, 7, 10 යන දිනවල පැවති මහ මැතිවරණයෙන් ජයගෙන 1957- 04-12 දින අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් බණ්ඩාරනායක මැතිඳුන්ගේ යුගයෙන් පසු ව ඇති වූ කාල පරිච්ඡේදයයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ මහතාගේ
ප‍්‍රතිපත්ති කතිකාව
කොළඹ අපේ ප‍්‍රධාන නගරයයි. එය මුළු මහත් ජාතියට ම අයත්වූවකි. නා නා ජාතීන් එක් ව වාසය කිරීමෙන් ඇති වී ඇති විවිධත්වය කොළඹ නගරයේ දක්නට ලැබෙන විශේෂ ධනාත්මක ලක්ෂණයකි. මේ ජාතික වස්තුව රටේ අනෙකුත් ප‍්‍රදේශ සහ
කෝ්මාරිකා ශාකය ඖෂධයක්් වශයෙන්් මෙන්්ම ආහාරයක්් වශයෙන්්ද භාවිත කළ හැකි වන අතර අතීතයේ්දී කුමාරිකාවන්්ගේ් රුව වැඩීමට බහුලව භාවිත කළ ඖෂධයක්් වන නිසා කුමාරිකා යන නාමය ද හිමිවේ.