පොසොන් සමයේ මගී ප්‍රවාහන සේවා සූදානම්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ දී ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා සිය ප්‍රසාදය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ජපානයේ හිටපු අගමැති Yoshihide Suga ද හමු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික ප්‍රකෘතිය පෙන්වා දුන් අතර ආයෝජන සඳහා නැවත මෙරටට පැමිණෙන ලෙස ජපානය ආරාධනා කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශ කළේය.
මේ අතර, ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යසුඕ ෆුකුඩා සහ ජපාන - ශ්‍රී ලංකා සංගමය එක්ව (24) පෙරවරුවේ ටෝකියෝ නුවරදී පැවැත් වූ රැස්වීමට ද ජනාධිපති වික්‍රමසිංහ මහතා සහභාගී විය.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමේ විවාදය අද
සුබසාධක ප්රතිලාභ ජූලි මස සිට සෘජුවම බැංකු ගිණුමට
එක්සත් ජාතික පක්ෂය බටහිර කොළඹ ආසනයේ නව සංවිධායකවරයා ලෙස සාගල රත්නායක මහතා පත් කර තිබේ.
බටහිර කොළඹ එජාප බල මණ්ඩලයේ ඒකමතික තීරණය අනුව මෙම පත් කිරීම සිදු කර ඇත.