Saturday, 21 September 2024
නව පුවත්

2018 අ.පො.ස ( සාමාන්‍ය පෙළ ) විභාගයට අදාළව අද (27) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන 2018-12-12 දින දක්වා සම්පූර්ණ කාලය තුළ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම,එම පන්ති මෙහෙයවීම,දේශන සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම සපුරා තහනම් බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Tuesday, 27 November 2018 04:45

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කටුඅනෝදා වගාව ප්‍රචලිත කිරීමට වගා කලාපයන් ස්ථාපිත කරයි. කටුඅනෝදා - Annona Muricata (Prickly Custard Apple) යනු අපේ රටේ බහුලව වගා කළත් තවමත් බොහෝ දෙනෙක් පරිභෝජනය නොකරන  පළතුරකි .

Posted On Wednesday, 21 November 2018 04:38

දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් බස්නාහිර දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Wednesday, 21 November 2018 04:33

දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හකි බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Monday, 19 November 2018 08:21

සයිබර් අවකාශයේ ‘නොපෙනෙන සතුරා’ හඳුනාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවත් සයිබර් අවකාශයේ දැනුමෙන් අප සන්නද්ධ විය යුතු බවත් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

Posted On Friday, 16 November 2018 07:35