Wednesday, 24 April 2024
නව පුවත්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීම ප්‍රමාද විය හැකි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Posted On Monday, 29 June 2020 06:47

 කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය හේතුවෙන් වසාදැමුණු පාසල් මාස 03 කට පසුව නැවතත් හෙට සිට විවෘත කිරීමට නියමිතයි. මේ අනුව හෙට (29) සිට මුල් අදියර යටතේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය පමණක් පාසල් වලට කැඳවනු ඇති.

Posted On Sunday, 28 June 2020 16:59

අද, ජූනි 28 ඉරිදා සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කරනු ලැබේ.

Posted On Sunday, 28 June 2020 16:47

කෝවිඩ් වසංගත අවදානම තවමත් ලෝකයෙන් දුරුවී නොමැති බවත්, සමහර රටවල දෙවන රැල්ලක් මෙන්ම තෙවන රැල්ලක්ද ඇතිවී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

Posted On Saturday, 27 June 2020 17:06

ඉන්ධන මත පනවා තිබු ලීටරයකට රු. 26 අධිභාරය ඉවත් කළ බව විදුලිබල හා බලශක්තති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කොවිඩ් - 19 හේතුවෙන් ලෝක වෙළඳ පොළේ තෙල් මිල පහළ යාමත් සමඟ සමග එහි වාසිය ජනතාවට ලබා දිමේ අරමුණින් මෙය සිදු කළ බව ඇමතිවරයා කිය.

Posted On Friday, 26 June 2020 09:47