Wednesday, 01 May 2024
නව පුවත්

කොවිඩ් වසංගතයේ දෙවැනිවර ව්‍යාප්තියත් සමඟ රට තුළ මතුවූ අභියෝගාත්මක වාතාවරණයට මුහුණ දෙමින්, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2648ක සිසුදරුවන් 3,62824 ක් වෙනුවෙන් පසුගිය ඔක්තෝබර් 12 වැනි දින සිට අඛණ්ඩව පවත්වන ලද අ.පො.ස උසස් පෙළ විභාගය (නොවැම්බර් 06) අවසන් විය.

Posted On Saturday, 07 November 2020 15:45

බස්නාහිර පළාතේ වාහන බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතයි

Posted On Friday, 06 November 2020 14:01

කොවිඩ් -19 හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත් හිටුවයි-තැපැල්පති

Posted On Thursday, 05 November 2020 15:44

නොමිලේ DATA ලබාදෙන බවට පවසන වංචනික පණිවිඩ නැවතත් - ඔබගේ සංවේදී දත්ත හා සමාජ මාධ්‍ය ගිණුම් පැහැරගැනීමට හැකියි- ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Posted On Wednesday, 04 November 2020 14:59

Covid ආසාදිතයෙකු හමුවූ බවට ලැබුණු පුවතක් සමග තාවකාලිකව වසා දැමූ ඉසුරුපාය හෙට සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

Posted On Wednesday, 04 November 2020 14:52