කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මාසික විදුලි බිල මේ දක්වා නිකුත් කිරීමක් සිදු නොවුනද එය පාරිභෝගිකයා අපහසුතාවයකට ලක් නොවන ආකාරයෙන් විදුලි බිල ගණනය කිරීමක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.කරුණාරත්න මහතා රජයේ නිල වෙඩ් අඩවිය කළ විමසුමක දී පැවසීය.
ලංගම බස් රථ 5000ක් හා දුම්රිය ගමන්වාර 400ක් අප්‍රෙල් 20 දායින් පසුව ගමනා ගමනයට එක් කිරිමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (17) අමාත්‍යාංශයේ නිලධාරින්හට උපදෙස් ලබාදී තිබේ.
කොළඹ මහනගර සභාව විසින් නිකුත් කරන ලද මහජන නිවේදනය
නිවේදනය- නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය
හෙද පුහුණුව සඳහා (On-line) ක්‍රමවේදය ඔස්සේඅයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2020 මැයි මස 15 දින දක්වා දීර්ඝ කෙරේ.