පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට සුදුසුකම් ලබා සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ලක්දරු දිරිය පදනම විසින් සංවිධානය කර තිබූ උළෙලක් පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල නිලධාරීන් විසින් ඊයේ (15 වැනිදා) අත්හිටවූයේය
වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලු ජාතික වනෝද්‍යාන අද සිට ජනතාව වෙනුවෙන් විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් එම්. පී. සී. සූරියබණ්ඩාර මහතා පවසයි.
නීතිවිරෝධී මැතිවරණ පෝස්ටර් හා කටවුට් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්
කල්බදු ක්‍රමයට වාහන මිලට ගත් පුද්ගලයනට ණය වාරික ගෙවීම සඳහා දුන් සහනය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි රජය දැඩි විමසිල්ලෙන් සිටී.
මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන් වරයෙක් පත් කර තිබේ.