අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යයි- ඡන්ද ලකුණු කිරීම සඳහා නිල් හා කළු පෑන් රැගෙන ඒම සුදුසුයි- මැතිවරණ කොමිෂන් සභාව
තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා ජූලි මස 13,14,15,16 සහ 17 යන දිනයන් ලබා දී ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට ජුලි මස 13 වනදා තැපැල් ඡන්දය භාවිත කිරීමට අවසර ලබාදී ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය .
ජූලි 01 සිට සියලු කෞතුකාගාර ජනතාවට විවෘත වෙයි
රටට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ මෙරටදීම නිෂ්පාදනය කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු වේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීම ප්‍රමාද විය හැකි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.