රජයේ ප්රකාශන කාර්යාංශය ඔක්තෝබර් මස 09 වන දින සිට 16 දක්වා වූ සතියක කාලයක් තාවකාලිකව වසා තැබේ
ජාතික විශ්රාමික දින සැමරුම 2020 ට සමගාමීව ''සැමට විශ්රාම'' යෝජනාවලිය හඳුන්වාදෙනු ලැබීය.
කොවිඩ් තත්ත්වය හමුවේ විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවා දායකයින්ගේ පැමිණීම ඔක්:8 සිට 10 දක්වා තාවකාලිකව අත්හිටුවයි.
දිවුලපිටිය කොවිඩ් ආසාදිත පොකුරෙන් තවත් ආසාදිතයින් 220ක් හඳුනාගෙන තිබේ.
රාජ්ය භාෂා ප්රවීණතා පරීක්ෂණ කල්දැමේ