ජාතික මදුරු මර්ධන සතිය ඇරඹේ
සබරගමුව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඔක්:15 සිට 29 දක්වා තාවකාලිකව අත්හිටුවයි- ප්‍රධාන ලේකම් (සබරගමුව )
කොළඹ ජාතික රෝහලේ විශේෂ නිවේදනයයි
කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් මහ ජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණිමට ඇති අපහසුතාවය පිළිබදව සළකා බලා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සදුදා දිනයේ පැවැත්වෙන මහජන දිනය On Line ක්‍රමයට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමිකයින්ගේ පැමිණීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇත- ක්ෂණික ඇමතුම්- 1970 -විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව