නිරෝධායන ඇදිරි නීතිය හෙට ඉවතට- තවදුරටත් හුදකලා ප්‍රදේශ මෙන්න
කොවිඩ් වසංගතයේ දෙවැනිවර ව්‍යාප්තියත් සමඟ රට තුළ මතුවූ අභියෝගාත්මක වාතාවරණයට මුහුණ දෙමින්, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2648ක සිසුදරුවන් 3,62824 ක් වෙනුවෙන් පසුගිය ඔක්තෝබර් 12 වැනි දින සිට අඛණ්ඩව පවත්වන ලද අ.පො.ස උසස් පෙළ විභාගය (නොවැම්බර් 06) අවසන් විය.
බස්නාහිර පළාතේ වාහන බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතයි
කොවිඩ් -19 හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත් හිටුවයි-තැපැල්පති
නොමිලේ DATA ලබාදෙන බවට පවසන වංචනික පණිවිඩ නැවතත් - ඔබගේ සංවේදී දත්ත හා සමාජ මාධ්‍ය ගිණුම් පැහැරගැනීමට හැකියි- ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය