මේ මොහොතේ පවතින තත්ත්වය හමුවේ උත්සව සමයේ දී සංචරණ සීමා පනවමින් හුදෙකලා කිරීම් හෝ නිරෝධායන ඇදිරිනීතිය පැනවීමක් නෑ
විදේශ සේවා නියුක්ති කාර්යාංශය වසා නැහැ
2021 අයවැය යෝජනා අද සිට ක්‍රියාත්මකයි
5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ සුදුසුකම් ලැබූ සිසුන්ට පාසල් ලබාදීමේ වැඩපිළිවෙළ මාර්ගගත (online) ක්‍රමයට...
නත්තල් සහ උත්සව කාලසීමාවේ දී මහජනතාව විසින් අවධානයට ලක් විය යුතු කරුණු කීපයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිවේදනය කර තිබේ.