ඊයේ රාත්‍රියේ ගාලු මුවදොර සහ ජ
අවම වශයෙන් එක් නීතිඥයෙකු සහ මා
ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගා
අනවශ්‍ය ලෙස බලය යෙදවීමෙන් මේ ර
සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමි
තමා සහ ඔහුගේ රජය නීතියේ ආධිපත්
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් වහාම
ජනාධිපතිධූරයේ අද දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට බලපෑම් කිරීමට උත්සාහ කළ බවට පළවන වාර්තා ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කරයි.
මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපති මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින්ට බලපෑම් කිරීමට ඉන්දියාවෙන් දේශපාලන මට්ටමින් දරන උත්සාහයන් පිළිබඳ පදනම් විරහිත සහ තනිකරම සමපේක්ෂන මාධ්‍ය වාර්තා අපි දැක ඇත්තෙමු. ”
“මෙම මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අපි තරයේ ප්‍රතික්ෂේප කරමු. ඒවා පැහැදිලිවම කෙනෙකුගේ පරිකල්පනයකි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ සාරධර්ම, ස්ථාපිත ආයතන මෙන්ම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනවලට අනුකූලව ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට ඉන්දියාව සහාය දෙන අතර වෙනත් රටක අභ්‍යන්තර කටයුතුවලට සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන්ට මැදිහත් නොවන බව නැවත අවධාරණය කරයි.
ජනාධිපති ධූරයට නම් තුනක් යෝජනා වෙයි- තරඟයට රනිල්,අනුර,ඩලස්
අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීමට අදාළ නාම යෝජනා භාරගැනීම ඇරඹේ