2019 අ.පො.ස සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ජාතික හැදුනුම්පත්පිළිබඳ විමසීම් කටයුතු සඳහා විශේෂ දුරකතන අංකයක් හදුන්වා දී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජනාධිපතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය මගින් මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තාවේ.
2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව වෙත සිය නාමයෝජනා භාර දුන්නේය.
2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (04) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විමට නියමිත ය.
නාම යොජනා භාර දීමත් සමඟ සියලු ම අපේක්ෂකයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඒ සමඟ ම භාර දිය යුතු බව මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දන්වා සිටියි.