හෝමාගම රෝහල COVID – 19 වෛරසය අසාදනය වී ඇති බවට සැක කටයුතු රෝගීන් සඳහා අද දින සිට ක්‍රියාත්මක වන පරිදි විවෘත වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.
කොරෝනා ආසාදිත රෝගීන් 91ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මාධ්‍ය හැදුනුම්පත 2019 වලංගු කාලය මැයි 15 දක්වා දීර්ඝ කෙරේ
මේ වනවිට කොරෝනා ආසාදිතයින් 70ක් හඳුනාගෙන තිබේ. අද දිනය තුළ 11 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන ඇත.
නැවත දැනුම් දෙන තුරු සවස 6.00 ට අධිවේගී මාර්ග වසා දැමේ-අත්‍යවශ්‍ය සේවා හා ඇදිරි නීති බලපත්‍ර හිමි වාහන සඳහා අවසර හිමිවෙයි