Editor
30 වන මහවැලි කී‍්‍රඩා උලෙළේ ගිනි සිළුව රැගත් රථ පෙරහැර අද කොළඹ නිදහස් චතුරශ්‍රය අසළින් ආරම්භ කෙරේ …
මහවැලි ගොවි දූ පුතුන්ගේ කී‍්‍රඩා කෞශල්‍යයන් ඔප් නංවා ඔවුන්ගේ දක්ෂතා ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කෙරෙන මහවැලි කී‍්‍රඩා උලෙළ 30 වන වරටත් සැප්තැම්බර් 15 සහ 16 යන දෙදින ඇඹිලිපිටිය මහවැලි කී‍්‍රඩාංගණයේ දි පැවැත්වෙයි.
හොඳ මිලකට ගොවීන්ගෙන්ම අල මිලදී ගැනීමට සතොස සූදානම්
දේශීය අල ගොවීන්ගේ අස්වැන්න සාධාරණ මිලකට සතොස හරහා මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව ඊයේ (සැප්. 05 දා) රැස් වූ ජීවන වියදම් කමිටුව තීරණය කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කාන්තාවන් විදේශ ගතකිරීමේදි ගත යුතු පවුල් පසුබිම් වාර්තාව නිසා මාෆියාවක් නිර්මාණය වෙලා
කාන්තාවන් විදේශගත කිරීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කිරීම සමග බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන එම නීතියට අනුව කටයුතු කළත් ජාවාරම්කරුවන් පවුල් පසුබිම් වාර්තාව ලබාගැනීමට නොහැකි කාන්තාවන් විදේශ ගතිරීමේ මාෆියාවක් නිර්මාණය කරගෙන ඇති බවත් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත සංගමයේ සභාප ති ඒ.එල්.ඒ. හස්ලාම් මහතා පැවසීය.
ලේක්හවුස් වටරවුම ආශි‍්‍රත මාර්ගවල තවමත් සත්‍යග‍්‍රහයේ
“ප්‍රසම්පාදන කමිටු වලට නිසි ලෙස සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරුන් ඉවතට” - සුව ඇමැති
ප්‍රසම්පාදන කමිටු සදහා සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරු ඉවත් කර නවක විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රසම්පාදන කමිටුවලට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
අලුතින් ඡන්ද දායකයින් 150,000 ක්
මෙම වසරේදී අලුතින් ඡන්ද දායකයින් එක් ලක්ෂ 50,000 ක් ලියාපදිංචි වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව වාර්තා කරයි.
දකුණු පළාත් තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතියට සමගාමීව දැනුම්වත් කිරීමේ වැඩසටහන්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා ප්‍රධාන තොරතුරු තාක්ෂණ ආයතන එක්ව දකුණු පළාත් තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට
ඇත.
අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පාන් (450g)මිල ඉහළට
තිරිගු පිටි කිලෝ ග‍්‍රෑම් එකක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කිරීම හේතුවෙන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පාන් (450g)මිල ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර ඇති බව වාර්තා වේ.
2019 අයවැය යෝජනාවට මහජන අඳහස් විමසයි
පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනවලට අදාලව මහජන අඳහස් විමසීම සිදු කරයි.
වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක්
ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදිම තොරතුරු ලබා ගැනීම සඳහා ගුවන් හමුදාවේ සහයෝගයෙන් සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.