
Editor
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
ජාතික අත් පිටපත් තරඟය 2019 අයදුම්පත් කැඳවයි
මහනුවර වරාතැන්න - හක්කිද පාරිසරික ආරක්ෂණ කමිටුව පිහිටුවයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 ජූනි 19 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනය අනුව මහනුවර වරාතැන්න - හක්කිද ප්‍රදේශයේ සිදුවන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සදහා නම් කරන ලද පාරිසරික ආරක්ෂණ කමිටුව මහනුවරදී පිහිටුවන ලදී.
ජාතික අක්ෂිදාන දිනය අදයි -අක්ෂි කුණිත සැත්කම් 150000ක්
සාමය සහ සංහිඳියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව ඉතා වැදගත් අවස්ථාවක්- ජනපති
සියලුදෙනාගේ ප්‍රාර්ථනය වන සාමය උදාකරගැනීමට සහ ජාතින් අතර සංහිඳියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපතිතුමා පවසයි.
අ.පො.ස.(සා.පෙ.) විභාගයට පෙනී සිටි සිසු දරු දැරියන්ට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව
පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව තම නිපුණතා වර්ධනය කරගනිමින් රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට වෘත්තීය ක්ෂේත්‍රයන්හි පූර්ණකාලීන හා අර්ධකාලීන පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
පොතුවිල්සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදේ තද වැසි සහ සුළං
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය දෙසැම්බර් මස 13 දින පෙ.ව. 05.30 වන විට උතුරු අක්ෂාංශ 6.5 සහ නැගෙනහිර දේශාංශ 88.7 ආසන්නයේ ත්‍රිකුණාමලය සිට ආසන්න වශයෙන් කි.මී. 850 ක් පමණ නැගෙණහිරට බරව ගිනිකොන දෙසින් ස්ථානගතව පැවැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කඩ ඉම් ලකුණු නිකුත් කරයි
ජාතික හැදුම්පතට ඡායාරූප ලබා ගැනීමේ දී අලුත් ක්‍රමයක් එයි
ජාතික හැඳුම්පතට ඇතුළත් කිරීම සඳහා ඡායාරූප ලබා ගැනීමේ දී ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (International Civil Aviation Organazation)ප්‍රමිතියට අනුකූලව ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇත.
ත්‍රිපිටකය ජාතික උරුමයක් වෙයි- රාජ්‍ය උත්සවය ජනවාරි මස 05 වනදා
ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කොට ඇත. ඒ පිළිබඳ රාජ්‍ය උත්සවය 2019 ජනවාරි මස පස් වැනි (05) දින පෙරවරු 9.00 ට මාතලේ අළුවිහාරයේ දී මහනාහිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නයේ සහභාගිත්වයෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.