
Editor
අ.පො.ස( සාමාන්‍ය පෙළ ) විභාග කාලය තුළ උපකාරක පංති සංවිධානය තනනම්
2018 අ.පො.ස ( සාමාන්‍ය පෙළ ) විභාගය අවසන් වන 2018-12-12 දින දක්වා සම්පූර්ණ කාලය තුළ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම,එම පන්ති මෙහෙයවීම,දේශන සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම සපුරා තහනම් බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉන්දියාවේ නිෂ්පාදිත ද්විත්ව බලවේග කට්ටලයක් සහ ඩීසල් විදුලි එන්ජිමක් දුම්රිය සේවයට එක් වේ.
ඉන්දියානු සහන ණය වැඩ පිළිවෙල යටතේ ශ්‍රි ලංකාවට ආනයනයන කල ද්විත්ව බලවේග කට්ටලයක් සහ ඩීසල් විදුලි එන්ජිමක් 2018-12-03 වන දින පෙ.ව. 10.00 කොළඹ වරායේ පිහිටි බණ්ඩාරණායක ජැටියට ගොඩබාන ලදි
අ.පො.ස සාමාන්‍ය පෙළ අද ඇරඹේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2018 - දෙසැම්බර් 03 වන දා අද සිට 12 වන දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
“සේනා” මර්දනයට කෘමිනාශක වර්ග 3ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරයි.
අක්කර 2,200ක පැණි දොඩම් කලාපය මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයේ ඉදි කෙරේ.
ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශය මුල් කර ගනිමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද විවෘත කෙරේ
දශක හතරකට පසු මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද - කඑගග ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය මේ වන විට පිටාර මට්ටමට ළගා වී ඇති අතර, එහි වාන් දොරටු අද (30) පෙරවරුවේ විවෘත කිරීමට නියමිතව තිබේ.
ලෝකයේ මුළුතැන්ගෙදර කිරුළ ඉල්ලන ධනින් චියරොවන්ට්
මුළු ලෝකයම එක නිවහනක් වෙන දවසක එහි මුළුතැන්ගෙදර වෙන ආසාවක් ඇති පුද්ගලයෙකු තායිලන්තයෙහි සිටී. ධනින් චියරොවන්ට් වන හෙතෙම එරට තනි පුද්ගලයෙකු වශයෙන් විශාලම ධනවතා බව දැක්වෙයි. තායිලන්තයේ විශාලතම පුද්ගලික ව්‍යාපාරය සේ සැලකෙන සී.පී. සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයාය.
වී අලෙවි මණ්ඩලයේ “PMB Rice” සහල් නිෂ්පාදන අද එළිදකියි
වී අලෙවි මණ්ඩලය විසින් අප රටේ පළමු වතාවට සහල් වෙළඳපොළට අවතීර්ණ වීම සඳහා සහල් නිපදවීමේ වැඩ පිළිවෙළට අවශ්‍ය පියවර ගෙන තිබේ.
පාසල් නිවාඩු සමයේ කොළඔ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවාවක් - දුම්රිය දෙපාර්තමේන්තුව
2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පාසල් නිවාඩු සමය සඳහා කොළඔ කොටුව හා බදුල්ල දුම්රිය ස්ථාන අගර ව්ශේෂ දුම්රිය දෙකක් පහත සඳහන් කාල සටහන පරිදි ධාවනය කරවිමට කටයුතු යොදා තිබේ.
තොරතුරු ඇත්නම් දැනුම් දෙන්න
කුවේට් රටෙහි රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.