Editor
සමාජ මාධ්‍ය අවභාවිතය නිරික්ෂණය සඳහා විද්‍යුත් තැපැලක්
ජනාධිපතිවරණ කාල සිමාවේ දී සමාජ මාධ්‍ය වෙබ් අඩවි අවභාවිතා වීම සම්බන්ධයෙන් ඒ පිළිබඳව නිරික්ෂණය කිරිමට අවශ්‍ය තොරතුරු හා පැමිණිලි රැස් කර ගැනිමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන සංගමය විසින් විද්‍යුත් තැපැලක් හඳුන්වා දී ඇතැයි එම සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිට මහතා රජයේ නිල වෙඩ් අඩවිය පැවසිය.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම ගැන පැමිණිලි 156 ක්
ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාරගනු ලැබූ ඔක්තෝබර් 7 වැනිදා සිට ගතවූ පැය 48 තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් 153 ක් සහ තර්ජනය කිරීමේ සිද්ධීන් 03 ක් පිළිබදව ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි ලැබී ඇත.
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම අදයි
අපොස සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ජාතික හැදුනුම්පත්පිළිබඳ විමසීම් කටයුතු සඳහා විශේෂ දුරකතන අංකයක්
2019 අ.පො.ස සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ජාතික හැදුනුම්පත්පිළිබඳ විමසීම් කටයුතු සඳහා විශේෂ දුරකතන අංකයක් හදුන්වා දී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීම ඇරඹේ
ජනාධිපතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය මගින් මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තාවේ.
අපේක්ෂකයින් 35ක් ජනාධිපතිවරණ සටනට- අපේක්ෂක නාම ලේඛනය
තැපැල් ඡන්ද අයඳුම්පත් භාරගැනීම මධ්‍යම රාත්‍රියෙන් අවසන්
නාමයොජනා භාර දෙන දින ම වත්කම් බැරකම් ප්‍රකාශ බාර දෙන්න - මැතිවරණ කොමසමේ සභාපති
නාම යොජනා භාර දීමත් සමඟ සියලු ම අපේක්ෂකයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඒ සමඟ ම භාර දිය යුතු බව මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දන්වා සිටියි.
ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 07දා
ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 07 දා පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 දක්වා කාලය තුළ පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.