Editor
විශේෂ නිවාඩුවෙන් නාමයෝජනාවලට බලපෑමක් නැහැ. - මැතිවරණ කොමිෂන් සභාව
රජය විසින් මාර්තු 17, 18 සහ 19 දිනයන් විශේෂ නිවාඩු දින වශයෙන් ප්‍රකාශකොට ඇතත් මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීමට එය බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ (ප්‍රතිපත්ති සම්පාදන) චන්න පී. ද සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය පසුව නිවේදනය කෙරේ
කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග අනුව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය පසුව නිවේදනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
'කොවිඩ් 19’ වෛරසය පාලනයට නාවික හමුදාවේ සූදානම්
'කොවිඩ් 19’ වෛරසය පාලනයට නාවික හමුදාව පෙර සූදානම් ගොඩබිම විශේෂ කලාපයක නිරෝධායන කටයුතු නියමිත සම්මත ක්‍රියා පටිපාටියකට අනුව සිදු කළ යුතු ආකාරය පිළිබඳ පෙරහුරුවක් නාවික හමුදාව විසින් සිදු කළේ ය.
මාර්තු 16 සඳුදා විශේෂ නිවාඩු දිනයක්
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන ලබන සඳුදා (16) දින රජයේ,බැංකු,වෙළඳ ( Public,Bank,Mercantile ) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තහවුරු කරයි
කොරෝනා වැළඳුනු ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට හමුවෙයි
ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන සියලු මගීන් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ වෙයි
ලොව පුරා සීඝ්රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරස (කෝවිඩ් 19) තත්ත්වය මෙරට ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ඉතාලිය,ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන සියලු මගීන් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙළ අද (10) දිනයේ සිට ආරම්භ විය.
ශ්‍රී ලංකාවට පැමිණෙන දේශීය සහ විදේශීය ජාතිකයින් නිරෝධායනය කිරිමට නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන සහ විශේෂඥ වෛද්‍ය වරුන් සූදානමින්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් හා එක්ව සහයෝගීත්වයෙන් රට තුළ මාරාන්තික ‘කොවිඩ් -19’ (කොරෝනා වෛරසය) පැතිරී යාම පාළනය කිරිමේ ජාතික වගකීම ත්‍රිවිධ හමුදාව යළිත් වරක් භාරගෙන තිබේ.
INNOTECH 2020 - තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය හෙට ඇරඹේ
අධ්‍යාපන අමාත්‍යංශය ,උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය සහ එම අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක රාජ්‍ය පර්යේෂණ ආයතන, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අංශයේ සහයෝගීතාවෙන් සංවිධාන කරන වසරේ දැවැන්තම තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය INNOTECH 2020 හෙට (11) ආරම්භ වේ.
වන්දනා කටයුතු සඳහා ඉන්දියාවට යන වන්දනා නඩ තාවකාලිකව නැවැත්වීමට දන්වයි
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම කරුණු පවසන ලද්දේ (09) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.