චීන තානාපති තුමාගේ බිරිඳ ගෙන් විශේෂ අධ්‍යාපන පාසලට පරිත්‍යාගයක්
නිෂ්පාදන කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවයේ වැඩිවීමක්
2016 වර්ෂයේ සැප්තැම්බර් මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2017 සැප්තැම්බර් මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 6.0% ක වැඩිවීමක් වාර්තා වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
යාපනයේ විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් විවෘතයි
යාපනය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක අධ්‍යයන කටයුතු ඊයේ (13) සිට ආරම්භ කොට ඇත. ඒ අනුව කලා, වෛද්‍ය හා නළමනාකරණ පීඨවල අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කොට තිබේ.
වයඹ, සබරගමුව හා මොරටුවට නව වෛද්‍ය පීඨ 03ක්
වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව වයඹ, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලයන්හි නව වෛද්‍ය පීඨ තුනක් ආරම්භ කිරීමට තීරණය කොට ඇත.
'දරුවන් සුරකිමු' ජාතික වැඩසටහන ජනපති ප‍්‍රධානත්වයෙන් අද පොළොන්නරුවේදී
ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂාකර ගැනීම හා ඔවුන්ගේ කායික සහ මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව කි‍්‍රයාත්මක දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ පොළොන්නරුව දිස්ති‍්‍රක් සමුළුව අද (10) පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.