චීනය වෙනුවෙන් ඔක්කොම එකට

එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





පිටපළාත් සඳහා වැඩිපුර බස්රථ යොදවා ඇති බව ලංගමය කියයි
දුම්රිය වර්ජනය හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට පිටපළාත් ධාවනය සඳහා අතිරේක බස් රථ 50කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සහකාර ධාවන කළමණාකාර එම්.කීර්තිරත්න මහතා රජයේ නිල වෙබ් අඩවියෙන් සිදු කරන ලද විමසුමක දි පැවසුවේ ය.
තැපැල් ඡන්ද අයදුම්පත් යොමු කිරිමේ අවසන් දිනය අදයි
වේවැලෙන් දඩුවම් දීමේ සම්ප්‍රදාය නතර කළ යුතුද?
වේවැලෙන් දඩුවම් දීමේ සම්ප්‍රදාය නතර කළ යුතුද?
‘‘වේවැල් කෝටු නාරං සියඹලා අතු’’ යනුවෙන් ආරම්භ වන හතර පද කවියක් තිබේ. පමා නොවී පාසලට එන බව ශපථ කරන දරුවෙකු වේවැල ඇතුළු අතට ගැනෙන ඕනෑම දෙයකින් පහර කා තිබේ. 1742-1777 කාල වකවානුවේ ජීවත් වූ අත්තරගම බණ්ඩාර රාජගුරු රචනා කරන ලදැයි අනුමාන කරන වදන් කවි පොතෙහි මෙම කවිය ඇත. දරුවා හොද පාඩමක් ඉගෙන ගෙන ඇත. වේවැල දඩුවමක් දෙන පැරණි එක ක‍්‍රමයකි. වර්තමානයේ දී එය තහනම් කර තිබේ. සීමාව ඉක්මවා දරුවන්ට තරවටු කරන යුගය අවසන්ය. අවවාදයක් දී, මතක හිටින්නට තැලූවහොත් එයට එරෙහිව අපරාධ නඩුවක් පැවැරිය හැකිය.
තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තුවිය හැකි බව දන්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිලිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.