සුළං සහ වැසි තත්ත්වය ඉදිරියටත්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
දිවයිනේ උතුරු ප්‍රදේශයේ දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉදිරියේදී පසට පොහොර යෙදීමට පෙර පාංශු පරීක්ෂණය අනිවාර්ය කරනවා- අමාත්‍ය පී හැරිසන්
ඉදිරියේදී වගාවට යෙදිය යුතු පොහොර මොනවා ද, කෘමිනාශක මොනවා ද, වල්නාශක මොනවා ද යන්න සොයා බැලීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා ගොවියාගේ තොරතුරු නිරීක්ෂණ වාර්තාවක් සැකසීමට අදාළ නීතිරීති ගෙන ඒම සඳහා කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
දිවයින හරහා පවතින සුළං තත්ත්වය ඉදිරි දිනවලත්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11) නිකුත් කළ නිවේදනයෙන් පවසයි.
අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාර සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකිවනු පිණිස දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට පියවර
කැබිනට් තීරණ--අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාර සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකිවනු පිණිස දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට පියවර
බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්.මුසාම්මිල් මහතා පත් කරයි
බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.