
Editor
රේගුව වෙත ලේඛණ ඉදිරිපත් කිරීමකින් තොරව e – bay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්
ආනයනික භාණ්ඩ නිෂ්කාශනය සඳහා බන්දිත ගුදම් පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයටත් අවසර
ජනාධිපති පරිසර සම්මාන 2018 ප්‍රදානෝත්සවය අද
පරිසර හිතකාමි පුරවැසියන් ජාතික මට්ටමින් අගයන ජනාධිපති පරිසර සම්මාන 2018 ප්‍රදානෝත්සවය අද (19) පෙ.ව.10.00ට කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවැත්වෙයි.
ශ්‍රි ලංකාවේ අන්නාසි Sri Lanka Pineapple වෙළඳ නාමයෙන් විදේශ වෙළදපලට
ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට පියවර සම්මුඛ පරීක්ෂණ අද(16) සිට
“මානසික සෞඛ්‍ය නගා සිටුවීමට මාධ්‍ය මෙහෙවර වැදගත්” - සුව ඇමැති
ජනතාවගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ දී මාධ්‍යයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ඉන්ධන මිල සංශෝධනය වෙයි
ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නායයාම් තත්ත්වයන්ට මුහුණ දී ඇති ප්‍රදේශවල පිහිටි පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා දී තිබේ.
දරුවන් පාසල් නොයවන දෙමාපියන්ට එරෙහිව නඩු
පලමු වසරේ සිට 13 වසර දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරිමට හා දරුවන් පාසල් යැවුවේ නැත්නම් දෙමාපියන්ට එරෙහිව නඩු පැවරීමට ඉදිරියේදී කටයුතු කරනවා යැයි අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.
ටවර් හෝල් කලාකරු මාසික දීමනාව ඉහළට
ටවර් හෝල් රඟහල පදනම යටතේ ස්ථාපිත කර තිබෙන කලාකරුවන්ගේ සුභසාධක අරමුදල හා ප්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභසාධක අරමුදල මගින් ලබාදෙන මාසික දීමනාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ.