අපරාධ රැල්ල මැඩීමට විශේෂ කාර්යය බලකා සහාය
දිනෙන් දින වැඩිවෙමින් පවතින අපරාධ රැල්ල මර්ධනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) එම්.ආර්. ලතීෆ් මහතා පැවසීය.
කොළඹ වරාය ලොව විශිෂ්ඨතම සම්බන්ධිත වරායන් අතර 13 වැනි ස්ථානයට
කොළඹ වරාය ලොව විශිෂ්ඨතම සම්බන්ධිත වරායන් අතර 13 වැනි ස්ථානයට පත්ව තිබේ. Drewry දර්ශකය අනුව කොළඹ වරාය මෙලෙස 13 වැනි ස්ථානයට පත්ව තිබේ.
සා/පෙළ අයදුම්කරුවන් 969 කට ප්‍රතිඵල නැහැ - විභාග කොමසාරිස් ජනරාල්
2017 පැවති අ.පො.ස.(සා.පෙළ) විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට තීරණය කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
SLIDA හරිත සතිය අද ඇරඹේ
SLIDA හරිත සතිය - ප්‍රදර්ශනයේ සමරම්භක උත්සවය අද (26) කොළඹ 07 ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන පරිශ්‍රයේ දී පැවැත්වෙයි.පෙ.ව. 8.00 ට ආරම්භ වෙන උත්සවය සඳහා ජාර්මානු තානාපති John Rohde මහතා ප්‍රධන ආරාධිතයා ලෙස සහභාගීවීමට නියමිතය.
පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ තහනම් පොලිතීන් නිෂ්පාදන කම්හලක් වටලයි
පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ කරන ලද හදිසි වැටලීමකින් තවදුරටත් තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට මධ්‍යම පරිසර අධීකාරිය හා පරිසර පොලිස් ඒකකය සමත් වූහ.