නත්තල් දා සුරාසල් වැසේ
දෙසැම්බර් 25 වැනි දිනට යෙදී ඇති නත්තල් දිනය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් වසා තබන ලෙස නියෝග කොට ඇතැයි සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.
අවදානම අවම කර ගැනීම සදහා විමසිලිමත්ව කටයුතු කරන්න
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද වැසි ද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් මාතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී.75-100 පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
සහල් හා ගැසට් කරන ලද අත්‍යාවශ්‍ය භාණ්ඩවල උපරිම සිල්ලර මිල පිළිබද ජනපතිගේ දැඩි අවධානය
උපරිම සිල්ලර මිල බලාත්මක කිරීමට සහ වෙළෙඳ පොළ මගඩිවලට පාරිභෝගිකයන් ගොදුරුවන උත්සව සමයේ දී අත්‍යාවශ්‍ය භාණ්ඩ නොකඩවා වෙළෙඳ පොළට සැපයීම සහතික කිරිමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දෙයි.
නව කැලණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන් නව රථවාහන සැලැස්මක්
තැපැල් ඡන්දාදායකයින්ට ඡන්දය භාවිතයට ඇති බාධා ඉවත් කිරීමට පියවර
තැපැල් ඡන්ද අයිතිවාසිකම් ලබාගැනීමේ අයිතිවාසිකම් පුළුල් කෙරෙන සුදුසු සංශෝදනයක්, ජනාධිපතිවරණය හා අනෙකුත් ඡන්ද සදහා ඇතුළත් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනයන් සකස් කරන ලෙස අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් ලබා දී තිබෙ.