සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට රජයේ සහන රැසක්
ආර්ථිකය බිඳ වැටීමෙන් පිඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා සහන රැසක් ලබා දීමට රජය පියවර ගෙන ඇතැයි සංවර්ධන බැංකු හා ණය රාජ්‍ය ඇමති,ශෙහාන් සේමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ අද (09) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
මැදපෙරදින වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සුපරික්ෂාකාරි වනලෙස උපදෙස්
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් අරාබියේ වෙසෙන ශ්‍රී ලංකිකයන්ට සුපරික්ෂාකරි වන ලෙස සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය විසින් නිවේදනය කර තිබේ.
එම නිවේදනය මෙසේ ය.
ගල්ෆ් ගැටුම්කාරී තත්ත්වය නිසා කොළඹ - ලන්ඩන් ගුවන් ගමන් මඟ වෙනස් කරයි
පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින උණුසුම් ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපය ආසන්නයෙන් ගමන් කිරීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය කොළඹ - ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට කටයුතු යොදා තිබේ.
සුරක්ෂා රක්ෂණ දීමනාව දිගටම ක්‍රියාත්මකයි
රජයේ සියලු පාසල්, පිරිවෙන්, පෞද්ගලික පාසල් මෙන් ම ජාත්‍යන්තර පාසල්වල සිසුන්ටද ප්‍රතිලාභ හිමිවන අයුරින් ක්‍රියාත්මක වන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන අත්හිටුවා නැති බව ද,
බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවීමට රජය පියවර ගනී
වහාම ක්‍රියාත්මක වන පරිදි බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවීමට රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ. මෙම අත්හිටුවීම ජනවාරි මස 15 වනදා සිට ක්‍රියාත්මක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා පවසයි.