Sunday, 31 May 2020 15:44
දිවයින පුරා අද ඇදිරි නීතිය
දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල මැයි 31 ඉරිදා අද දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
Published in
නව පුවත්
Saturday, 30 May 2020 16:29
රාජ්‍ය නිලධාරීන් සඳහා නොමිලේ පාඨමාලා රැසැක්
රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා නොමිලේ පාඨමාලා රැසැක් රාජ්‍ය ඉ- ඉගෙනුම් පද්ධතිය (GeLP) මඟින් දියත් කොට තිබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය හා ශ්‍රී ලංකා රාජ්‍ය සංවර්ධන පරිපාලන ආයතනය එක්ව මෙය ක්‍රියාවට නන්වයි.
Published in
නව පුවත්
Saturday, 30 May 2020 16:26
විදේශ රැකියා සඳහා ඉදිරියේදී වැඩි පිරිසක් මත්තලින් පිටත් කිරීමට බලාපොරොත්තු වෙනවා- විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් ඉදිරියේදී ශ්‍රමිකයින් වැඩි වශයෙන් පිටත්කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ප්‍රකාශ කළේය.
Published in
නව පුවත්
Saturday, 30 May 2020 16:23
2020 රාජ්‍ය පොසොන් උත්ස්වය නිමිත්තෙන් සියලු සුරා සැල් වැසේ
Thursday, 28 May 2020 15:29
නවතම ඇඳිරි නීති නිවේදනය -28-5-2020
Published in
නව පුවත්
Page 498 of 768