මැතිවරණය ගැටලුවකින් තොරව පැවැත්වීමට අවශ්‍ය සියලු තීන්දු තීරණ මේ වන විට බොහෝ දුරට ගෙන අවසන්- මහින්ද දේශප්‍රිය
මැතිවරණය ගැටලුවකින් තොරව පැවැත්වීමට අවශ්‍ය සියලු තීන්දු තීරණ මේ වන විට බොහෝ දුරට ගෙන අවසන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
උසස් පෙළ සිසුන්ට පොලී රහිත ණය සහනයෙන් වැඩිදුර ඉගෙනුමට ඉඩප්රස්ථා-විදුහල්පතිවරුන්ගෙන් අයදුම්පත් සහතික කරවාගැනීමට දින 06 ක කාලයක්
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය අංශය යටතේ ක්‍රියාත්මක වන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උසස් පෙළ සිසුන්ට වැඩිදුර ඉගෙනීමට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙත ඇතුළත්වීමට ඉඩ ප්‍රස්ථා සලසා ඇති අතර,
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය සඳහා ලියාපදිංචිවීමට අයදුම්පත් කැඳවීම දීර්ඝ කරයි
අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය, ශ්‍රී ලංකා පරිගණක සංගමය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයන අංශය සමඟ එක්ව 12 වැනි වරටත් පවත්වනු ලබන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය සඳහා ලියාපදිංචිවීමට අයදුම්පත් කැඳවීමේ දිනය 2020 ජුනි 30 තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු විදේශිකයින්ගේ වීසා බලපත්‍ර විධිමත් කර ගැනීම වෙනුවෙන් විසා බලපත්‍රවල වලංගු කාලය තවත් දින තිහකින් දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු විදේශිකයින්ගේ වීසා බලපත්‍ර විධිමත් කර ගැනීම වෙනුවෙන් විසා බලපත්‍රවල වලංගු කාලය තවත් දින තිහකින් දීර්ඝ කෙරේ
ජනපතිගේ නම විකුණමින් රාජ්‍ය ආයතනවලට කරන බලපෑම් වහාම දැනුම් දෙන්න- ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්
ඇතැම් කූට පුද්ගලයන් වංචනික අභිප්‍රායයන් ඉටුකර ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ නම, ව්‍යාජ ලෙස සැකසූ අත්සන, ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිත කරමින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට කරන විවිධ බලපෑම් ගැන දිගින් දිගටම වාර්තා ලැබෙමින් පවතී.