එලෙස අභ්‍යවකාශයේ රැඳී සිටි කාලය පුරාවට පෘථිවිය වටා 3088 වාරයක් ගමන් කිරීමට ඔහුට හැකිවිය. ඒ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවිය වටා කක්ෂයක ගමන් කරන සේ සැලසුම් කර ඇති බැවිනි.
පෘථිවිය වටා ගමන් කර නිරුපද්‍රැතව යළි පැමිණි පේවිස්ට පෘථිවිය මත දෙපයින් ගමන් කිරීමට එකවරම නොහැකිවීම ඔහුගේ වරදක් නොවේය. එය මිනිසාගේ ශාරීරික සීමාවක් වන බැවිනි. එබැවින් පෘථිවිය වටා ගමන් වාර 3088ක් ගමන් කළ ඔහු පෘථිවිය මතදී මිනිසුන්ගේ දෑත් මතින් ගමන් කළේ මෙසේය. මිනිසා තමන් සොයා ගත් තාක්ෂණයෙන් කොතරම් විස්කම් කළද තවමත් ඔහු දෙවියන් නිර්ණය කළ සීමා හමුවේ අසරණ වන්නේ ය.
ටිරෝනි
මේ ඡායාරූපය දුටු පමණින් අනතුරට ලක් වූ පුද්ගලයකු ඔසවාගෙන එන බවක් ඔබට හැඟීයනු ඇත. එහෙත් එය එසේ නොවේය. මේ ඔසවාගෙන එන්නේ ඩොනල්ඩ් පේවිස් හෙවත් ඩොන් පේවිස් ය. ඔහු අභ්‍යවකාශගාමියෙකි. දින 191ක් පුරා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි ඔහු පසුගියදා පෘථිවියට සාර්ථක ලෙස යළි පැමිණියේ ය.
Published in
පුවත්
Latest from Editor
- සාමාන්‍ය පෙළ අවසන් කළ සිසුන්ට ජුනි 04 දා සිට උසස්පෙළ පන්ති ඇරඹේ
- මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භයට කටයුතු සූදානම් - ආරම්භය ජූනි මස 04 වනදා
- සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු 2ක් එකතු කරනවා - විභාග කොමසාරිස්
- විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්
- සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතල සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත - විභාග කොමසාරිස්