
Editor
Thursday, 18 May 2023 05:51
පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.
Published in
නව පුවත්
Tagged under
Thursday, 18 May 2023 05:44
ඖෂධ මිල අඩු කිරීමට නියමිතයි.
Published in
නව පුවත්
Tagged under
Thursday, 18 May 2023 05:39
අවුරුදු දෙකට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යාම තහනම්
Published in
නව පුවත්
Tagged under
Thursday, 18 May 2023 05:30
වැල්ලවාය රෝහලේ ළමා ප්‍රතිකාර ඒකකය වැසීයාමේ තර්ජනයක්
Published in
නව පුවත්
Tagged under
Wednesday, 17 May 2023 05:42
නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් දිවුරුම් දෙති
වයඹ, උතුර සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහත්වරු සහ වවුනියාව හිටපු දිසාපති පී.එස්.එම්.චාල්ස් මහත්මිය අද (17)පත් කළේය.
ඔවුන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත. පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සඳුදා (15)එම ධුරවලින් ඉවත් කරන ලදී. මේ අතර ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමුව ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු නවින් දිසානායක මහතා සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. කොබ්බෑකඩුව මහතා දැනට විදේශගතව සිටී.
Published in
නව පුවත්
Tagged under
Wednesday, 17 May 2023 05:33
ජනාධිපතිවරයා සමඟ ද්‍රවිඩ පක්‍ෂපැවැත්වූ සාකච්ඡා අතරමග අවසන්
Published in
නව පුවත්
Tagged under
Wednesday, 17 May 2023 05:30
රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාල විශේෂ වැඩසටහනක්
Published in
නව පුවත්
Tagged under
Wednesday, 17 May 2023 05:24
ජාතික පොලිස් කොමිසමට නව සාමාජිකයින්
Published in
නව පුවත්
Tagged under
Wednesday, 17 May 2023 05:21
අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියෝ අපවත් විය.
Published in
නව පුවත්
Tagged under
Tuesday, 16 May 2023 06:31
විදුලිබල මණ්ඩලය ගාස්තු සංශෝධනයක් ඉල්ලයි.
Published in
නව පුවත්
Tagged under
Page 6 of 311