
Editor
පාළු නිවසක රඳවාගෙන නවකවදය දෙන විද්‍යාර්ථයින් - අද හොඳම පුවත
ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් උණුසුම් සුබපැතුම්
ඔස්ටේ‍්‍රලියාව සමඟ පැවති පන්දු වාර 20-20 දෙවන කි‍්‍රකට් තරගයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ ජයග‍්‍රහණය හිමිකරගත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.
පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්
දිවයිනේ ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කලාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පෙබරවාරි මස 19 සහ 20 දිනවල දිවයිනේ දකුණු අර්ධයේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක්
දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (17) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලිය 2017 - සන්නස කෙළිබිම
ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලිය 2017 මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000 ක් සමගින් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.