Displaying items by tag: සවස 200 න් පසු
Saturday, 04 March 2017 08:24
සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකියි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Published in
පුවත්
Tagged under
Wednesday, 15 February 2017 08:11
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Published in
පුවත්
Tagged under