
Editor
Thursday, 21 January 2021 07:08
අද සිට ගුවන්තොටුපල විවෘත වෙයි
Published in
නව පුවත්
Tagged under
Tuesday, 19 January 2021 06:01
21 වනදා සිට සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් ඇමති ප්‍රසන්න රණතුංග
Published in
නව පුවත්
Tagged under
Monday, 18 January 2021 11:03
Pfizer එන්නතේ පළමු මාත්‍රාව ගත් නෝවේජියානු වැසියන් 23 දෙනෙකු මරුට
කොරෝනා වෙරසයට එරෙහිව නිපදවූ Pfizer එන්නතේ පළමු මාත්‍රාව ගත් නෝවේජියානු වැසියන් 23 දෙනෙකු මියගොස් ඇති අතර එන්නත නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් එම පුද්ගලයන් මියයන්නට ඇති බව විදෙස්
වාර්තා සඳහන් කරයි. ඒ අතර සාත්තු නිවාසයක සිටි වැඩිහිටියන් 13 දෙනෙකු වන බව ද වාර්තා වේ.සාත්තු නිවාසයක සිටි පුද්ගලයන් දෙදෙනෙකු Pfizer එන්නත ලබා ගැනීමෙන් පසු මිය ගිය බවට නිල වශයෙන් වාර්තා වීමෙන් සතියකට පමණ පසු මරණ වාර්ත වී ඇත.
එන්නතෙහි උණ, ඔක්කාරය වැනි අතුරු ආබාධ සහිත වන අතර සෞඛ්‍ය තත්ත්වය දුර්වල මට්ටමක පවතින රෝගීන්ට එම අතුරු ආබාධවලින් මාරාන්තික තත්වයන් හටගත
හැකි බව නොවේජියානු වෛද්‍ය කාර්යාංශයේ ප්‍රධාන වෛද්යාචාර්ය සිගර්ඩ් හෝමෝ ප්‍රකාශ කර තිබේ. මෙම තත්වය කලබල විය යුතු තත්වයක් නොවන බව සහ දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් සහිත පුද්ගලයන්ට හැර
මෙම එන්නත අවදානම ඉතා අවම එන්නතක් වන බව නෝර්වේජියානු වෛද්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ, වෛද්‍ය ටෙයිනර්මිඩිසන් නෝවේජියානු ගුවන්විදුලි විකාශයක්
වෙත ප්‍රකාශයක් නිකුත් කර ඇත. එන්නත ලබා දිය යුත්තේ කාටද යන්න පිළිබඳව වෛද්‍යවරුන් සැලකිලිමත් විය යුතු බව ද ඔහු තවදුරටත් ප්‍රකශ කර තිබේ.
Published in
විදෙස් පුවත්
Sunday, 17 January 2021 16:08
කොවිඩ්-19 තත්ත්වය යටතේ මේ වනවිට පාර්ලිමේන්තුවේ කිසිදු කාර්යාලයක් වසා දමා නෑ- වේත්‍රධාරී
Published in
නව පුවත්
Tagged under
Sunday, 17 January 2021 16:04
රජරට පන් කර්මාන්තය වියැකී යා නොදී පන් කර්මාන්තයේ නියැළෙනන් නගා සිටුවීමට කෙරෙහි අවධානය
Published in
නව පුවත්
Tagged under
Saturday, 16 January 2021 15:41
ජනවාරි මස 25 දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර
Published in
නව පුවත්
Tagged under
Saturday, 16 January 2021 15:39
සෑම පාසලකටම රජය ගුරුවරුන් ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දිය යුතුයි - අධ්‍යාපන අමාත්‍ය
Published in
නව පුවත්
Tagged under
Friday, 15 January 2021 09:09
පාර්ක් ඇන්ඩ් රයිඩ් බස් රථ සේවය අද සිට
Published in
නව පුවත්
Tagged under
Friday, 15 January 2021 07:24
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම ලබන 18 වනදා
Published in
නව පුවත්
Tagged under
Wednesday, 13 January 2021 15:39
කොවිඩ් සදහා හදුන්වාදී තිබෙන සුපරික්ෂාකාරී වැඩපිළිවෙල තරයේ අනුගමනය කරමින් මෙවර තෛපොංගල් පරිස්සමෙන් සමරන්න
කොවිඩ් සදහා හදුන්වාදී තිබෙන සුපරික්ෂාකාරී වැඩපිළිවෙල තරයේ අනුගමනය කරමින් මෙවර තෛපොංගල් පරිස්සමෙන් සමරන්න
Published in
නව පුවත්
Tagged under
Page 188 of 389