
Editor
අපොස සා පෙළ විභාග අපේක්ෂකයින්ගේ ජාතික හැදුනුම්පත් සකස් කිරීමේ විශේෂ දිනය හෙට
Park & Ride (City Bus) සේවය ව්‍යාප්ත කෙරේ
පුත්තලම - කොළඹ දුම්රිය මාර්ගය සංවර්ධනය සදහා තාවකාලිකව වැසේ
ද්විත්ව මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය එළඹෙන 26 වනදා සිට 28 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට සිදුවන බව දුම්රිය මූලස්ථානය සඳහන් කරයි.
පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙයි
අපොස.සා.පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් ජූලි 17ට පෙර එවන්න - විභාග කොමසාරිස්
ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත්කෙරේ
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක චම්න්ද වාස් පත් කර ඇති බව වාර්තා වනවා.
ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළ ඩේවිඩ් සේකර් සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කිරීම හේතුවෙන්.
මේ අතර, එළඹෙන කොදෙව් තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිත තේරීමේ කටයුතු අද දිනයේ දී අවසන් වීමට නියමිත බව ද වාර්තා වනවා.
අසන්ත ද මෙල් මහතා තේරීම් කමිටුවේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම තේරිම් කම්ටුවේ ඉතිරි වූ සාමාජිකයන් දෙදෙනා වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ චමින්ද මෙන්ඩිස් යන මහත්වරු දෙදෙනා විසින් මෙම තේරීම් සිදුකරනු ඇති බව සදහන්.
නව තේරීම් කමිටුවක් ද ඉදිරියේ දී පත් කිරීමට නියමිතව තිබෙනවා.
කොදෙව් සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිතයි.
ඒ සදහා සහභාගී වීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 23 වනදා දිවයිනෙන් පිටත්ව යනු ඇති.
සතියක් තුළ රිය අනතුරු වලින් පුද්ගලයන් 23 ක් ජීවිතක්ෂයට
පෙබරවාරි 7 වන දින සිට 13 වන දින දක්වා වු කාලය තුළ සිදුව ඇති රිය අනතුරු 23 කින් පුද්ගලයින් 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
දීපව්‍යාප්තව බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ආරම්භ කිරීමට පියවර
ජනපති උපදෙස් පරිදි කොවිඩ්-19 සඳහා ලබා දෙන එන්නත අද සිට මහජනතාවට
කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසු මාස 06ක් වත් යනතුරු මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් වැළකිය යුතුයි
කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසු මාස 06ක් වත් යනතුරු මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් වැළකිය යුතුයි
කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසු මාස 06ක් මත්පැන් හා දුම් වැටි භාවිතයෙන් වැළකිය යුතුයි