Displaying items by tag: නීතිගරුක ආර්ථික පරිසරයක්
Saturday, 31 December 2016 15:36
තිරසර සංවර්ධනයට පදනම සකසන නීතිගරුක ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීම බලාපොරොත්තුවයි ට පදනම සකසන නීතිගරුක ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීම බලාපොරොත්තුවයි
අපේ සංවර්ධන උපාය වන්නේ ඉන්දියානු සාගරයේ මේ දැවැන්ත වෙළෙඳපොළ සමග ගනුදෙනු කිරීමයි. අප බලාපොරොත්තු වන්නේ තිරසර සංවර්ධනයට පදනම සකසනනීතිගරුක ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමයි.අද අපේ ආර්ථිකයට අවශ්‍යව ඇත්තේ පාලනයක් නොව නියාමනයක්.
Published in
පුවත්
Tagged under