Displaying items by tag: තිරසර සංවර්ධනය

අපේ සංවර්ධන උපාය වන්නේ ඉන්දියානු සාගරයේ මේ දැවැන්ත වෙළෙඳපොළ සමග ගනුදෙනු කිරීමයි. අප බලාපොරොත්තු වන්නේ තිරසර සංවර්ධනයට පදනම සකසනනීතිගරුක ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමයි.අද අපේ ආර්ථිකයට අවශ්‍යව ඇත්තේ පාලනයක් නොව නියාමනයක්.

Published in පුවත්