Displaying items by tag: දෙපා වාරු නැත ඔබ හැර යන්නට ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ආදර්ශමත් ළමුන්
Friday, 06 November 2020 11:40
දෙපා වාරු නැත ඔබ හැර යන්නට - ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ආදර්ශමත් ළමුන්
ශිල්ප උගත්තෙමි
නැණ ලැබ ගත්තෙමි
දෙපා වාරු නැත ඔබ හැර යන්නට..
දෙපා වාරු නැත ඔබ හැර යන්නට .
මෙවර උසස්පෙළ විභාගය අවසන් කරමින් වසර 13 ක පාසල් කාලය නිමා කර පාසල හැරයන මොහොතේ පාසල් මාතාවට ගෞරව කරන දරුවො ටිකක් පිලිබද පුවතක් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයෙන් වාර්තා වුනා.
බොහෝ ළමුන්ගේ මානසිකත්වය අන්තිම දවසේ "ඇරියස් කවර් කරලා,නිල් නාලා.ගහගෙන..කෑ ගහලා.."
නොකලයුතු දේවල් කරලා පාසලට අපකීර්තියයක් උරුමකර දෙන ළමයින් අතර තම පාසල් මාතාවට දෙපා බිම තබා වන්දනා කරන මේ සත්පුරුෂ, ගුනගරුක දරුවන් අනාගත ළමයිට හොද ආදර්ශයක් සපයන බව කිව යුතුමය.
මෙහි ජායාරූප මුහුණු පොතෙන්
Published in
දිරිය මිනිස්සු