Friday, 30 December 2016 08:23
මං නැති අවුරුදු
වසන්තයේ ලා හිරු රැස් කැපූ ගොයම් සිඹිනවා ද
එදා වගෙම පුංචි එවුන් ඉපනැල්ලේ දුවනවා ද
දෙවැට දිගේ රතු පාටට එරබදු මල් පිපෙනවා ද
කොහෝ උඹත් මං නැතිවට තවම සිංදු කියනවා ද
Published in
ඔබේ වේදිකාව
Friday, 30 December 2016 08:25
ලොවක අරුම
Published in
ඔබේ වේදිකාව
Friday, 30 December 2016 08:10
දැන් මට නැහැ ඉඩ
හිරි පොද වැස්සට තෙමෙන මලක හැඩ
බලන්න ඉස්සර වගෙ මට නැහැ ඉඩ
පොඩි පුතු හිනැහෙන විට මගෙ හිත උඩ
මල් මොකටද මට හිතෙනව විඩ විඩ
Published in
ඔබේ වේදිකාව
Thursday, 29 December 2016 15:10
ඊසාන දිග මෝසමත් වැඩි විශ්වාසයක් නෑ
නිරිත දිග මෝසම සහ දෙවැනි අන්තර් මෝසම් සමයේ බලාපොරොත්තු වූ පරිදි දිවයිනට වර්ෂාව නොලැබීමත් ඉදිරියේ දී ඊසාන දිග මෝසම කෙරෙහි වැඩි විශ්වාසයක් තැබිය නොහැකි හෙයින් ලබන වසරේ නියඟයක් ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Published in
මහපොළවේ හෙට දවස
Thursday, 29 December 2016 15:33
දිව ඔසුවක්වූ කෝමාරිකා වල ඔබ මෙතෙක් නොදැනසිටි රහසක් මෙන්න
කෝ්මාරිකා ශාකය ඖෂධයක්් වශයෙන්් මෙන්්ම ආහාරයක්් වශයෙන්්ද භාවිත කළ හැකි වන අතර අතීතයේ්දී කුමාරිකාවන්්ගේ් රුව වැඩීමට බහුලව භාවිත කළ ඖෂධයක්් වන නිසා කුමාරිකා යන නාමය ද හිමිවේ.
Published in
අපේ උරුමය
Page 765 of 770