Tuesday, 10 March 2020 06:53
INNOTECH 2020 - තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය හෙට ඇරඹේ
අධ්‍යාපන අමාත්‍යංශය ,උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය සහ එම අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක රාජ්‍ය පර්යේෂණ ආයතන, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අංශයේ සහයෝගීතාවෙන් සංවිධාන කරන වසරේ දැවැන්තම තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය INNOTECH 2020 හෙට (11) ආරම්භ වේ.
Published in
නව පුවත්
Tuesday, 10 March 2020 06:50
වන්දනා කටයුතු සඳහා ඉන්දියාවට යන වන්දනා නඩ තාවකාලිකව නැවැත්වීමට දන්වයි
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම කරුණු පවසන ලද්දේ (09) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
Published in
නව පුවත්
Saturday, 07 March 2020 15:56
කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය පැය 24 පුරා සීරුවෙන්
Published in
නව පුවත්
Saturday, 07 March 2020 15:54
කොරෝනා ආසාදිත රෝගීන් වාර්තාවන රටවල සිට පැමිණෙන සියලු සිසුන්,අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සති දෙකක නිරෝධායනයකට
කොරෝනා ආසාදිත රෝගීන් වාර්තාවන රටවල සිට පැමිණෙන සියලු සිසුන්,අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සති දෙකක නිරෝධායනයකට
Published in
නව පුවත්
Thursday, 05 March 2020 16:48
පොල් මිල පාලනයට වැඩපිළිවෙලක්-අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිකරන අතරමැදියන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග
ඉහළ යන පොල් මිල පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.
Published in
නව පුවත්
Page 526 of 770