ජනපති ඩෙංගු මර්දන සහයක උද්ඝෝෂණකරුවන් හමුවට - රැකියා ලක්ෂය වැඩසටහන යටතේ රැකියා ලබාදීමට පියවර
සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයේ නිරතව සිටී ස්ථානයට අද (07) දහවල් ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමින් තොරතුරු විමසීය.
පදිංචිය සහතික කිරීමේ ග්‍රාම නිලධාරි සහතිකය මින් ඉදිරියට ප්‍රදේශිය ලේකම්වරයා විසින් සහතික කිරීමක් සිදු නොවේ-රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
පදිංචිය සහතික කිරීම සඳහා ග්‍රාම නිලධාරිවරයා විසින් ලබාදෙනු ලබන සහතිකය මින් ඉදිරියට ප්‍රදේශිය ලේකම්වරයා විසින් සහතික කිරීමක් සිදු කිරිමක් අවශ්‍ය නොවන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් නිකුත් කළ නව චක්‍ර ලේඛනයේ සදහන් වේ.
රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ ඉල්ලුම්පත් භාර ගැනීම පෙබරවාරි 20 තෙක්
කොළඹ ජනගහනයෙන් දහසකට 9 දෙනෙක් ආඝාත රෝගීන්- සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය
කොළඹ ජනගහනයෙන් දහසකට නව දෙනෙක් අඝාත රෝගින් වන අතර ලක්ෂ දෙකකට වැඩි අඝාත රෝගින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ දැනට සිටින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පවසයි.
නිදහස් වෙළද කලාප හා අපනයන සැකසුම් කලාප වල යටිතල පහසුකම් නැංවේ
නිදහස් වෙළද කලාප හා අපනයන සැකසුම් කලාපවල යටිතල පහසුකම් නැංවේ. ඒ සදහා කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.