Saturday, 27 April 2024

විජේ තංගීසලම් ගේ ලංකාව ගැන ළදරු වියේ මතකය

Posted On Tuesday, 26 September 2023 06:23

විජේ තංගීසලම් ගේ ලංකාව ගැන ළදරු වියේ මතකය

 

ශ්‍රී ලංකාවේ උපන් දෙමළ විජේ තනිගසලම් කැනඩාවේ ඔන්ටාරියෝ හි සහකාර අමාත්‍යවරයෙකු ලෙස පත්ව තිබේ. වයස අවුරුදු 14 දී කැනඩාවට සංක්‍රමණය වූ ඔහු අර්ධකාලීන රැකියා කිහිපයක් කරමින් ස්කාර්බරෝ හි උසස් පාසලේ ඉගෙනුම ආරම්භ කළේය.

"ප්‍රිමියර් ඩග් ෆෝඩ් සහ අමාත්‍ය ප්‍රබ්මීත් සිං සර්කාරියා සමඟ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ජනතාව වෙනුවෙන් සහකාර ප්‍රවාහන සහකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම මහත් ගෞරවයක් බව හෙතෙමසදහන් කර ඇත.

විජේ තංගීසලම් ඔන්ටාරියෝ තාක්ෂණ ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් ලබා ඇති අතර ටොරොන්ටෝ හි ඉහළම මූල්‍ය ආයතන දෙකෙන් එකක සේවය කරමින් සිටියේය.