Monday, 29 April 2024

තිලීපන් සමරුව කොළඹ නතර කිරීම ඉන්දියානු උපායක් ද

Posted On Wednesday, 20 September 2023 09:03

තිලීපන් සමරුව කොළඹ නතර කිරීම ඉන්දියානු උපායක් ද

 

රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන්ගේ ගුණ සමරුව නිමිත්තෙන් මහජනතාවට බාධා වන අයුරින් කොළඹ ප්‍රදේශ කිහිපයක සංවිධාන කරනන්ට සැලසුම් කළ බව කියන සමරු උත්සව කිහිපයක් පැවැත්වීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

කොළඹ කොටුව, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය ප්‍රදේශයන්හි ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය ඇතුළු සංවිධාන කිහිපයක් තිලීපන් සැමරීමට සැලසුම් කරමින් මහජනතාවට බාධා පමුණුවන බව පවසමින් පොලිසිය කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. .

ඉන්දීය රජයට ඉල්ලීම් පහක් ඉදිරිපත් කළ උපවාසයක් අතරතුරදී 1987 සැප්තැම්බර් 26 වැනිදා තිලීපන් මිය ගියේය.