Monday, 29 April 2024

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අසනීපයෙන්

Posted On Monday, 04 September 2023 06:35

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අසනීපයෙන්

 

සැප්තැම්බර් 2 සිට 3 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය කල් දමා තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා සංචාරය කළ නොහැකි තරමට සාමාන්‍යෙයන් හටගන්නා අසනීපයකට ලක්ව ඇති බව නිල වශයෙන් ශ්‍රි ලංකාවට දැනුම් දී ඇති බව රසහ්‍ය වාර්තා දක්වයි. සහබාගීවිය හැකි වෙනත් දිනයන් පසුව තීරණය කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.