Monday, 29 April 2024

දේශපාලනඥයන්ට රාජකීය සමාව

Posted On Monday, 04 September 2023 06:16

දේශපාලනඥයන්ට රාජකීය සමාව

 

තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට පිටුවහල් කර තිබුණ අතර ආපසු එරටට පැමිණ දින කිහිපයකට පසු ඔහුගේ සිර දඬුවම වසරක් දක්වා අඩු කරමින් ඔහුට රාජකීය සමාව ලබා දී තිබේ.

මෙම නිවේදනය (31)සිකුරාදා රාජකීය තායි රජයේ ගැසට් වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලදී. තක්ෂින් අගමැති ලෙස කටයුතු කර රටටත් ජනතාවටත් සේවය කළ බැවින් සමාව ලැබීමට සුදුස්සකු බව එම ප්‍රකාශය පැහැදිලි කළේය. රටට සේවය කරන ලද පුද්ගලයන්ට දඩුවම් නියම කරනන සේ බලකිරීමෙන් පලක් නැති බව තායිලන්තය ද තහවුරු කර ඇති බව මහජනතාව කියති.