Thursday, 02 May 2024

ශ්‍රී ලංකාව බංග්ලාදේශයට තවත් පනහක් හා පොලිය ණයයි

Posted On Monday, 04 September 2023 06:13

ශ්‍රී ලංකාව බංග්ලාදේශයට තවත් පනහක් හා පොලිය ණයයි

 

වසර දෙකකට පෙර මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ බංග්ලාදේශයෙන් ලැබුණු මුළු ඩොලර් මිලියන 200 න් ශ්‍රී ලංකාව තවත් ඩොලර් මිලියන 100 ක් බංග්ලාදේශයට ගෙවා ඇත. මීට පෙර අවස්ථාවක ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් ගෙවා ඇත.