Saturday, 04 May 2024

විදුලිය ජලය හා ඉන්ධන ගැන දවස් තුනක් කතා කරපල්ලා

Posted On Monday, 04 September 2023 05:52

විදුලිය ජලය හා ඉන්ධන ගැන දවස් තුනක් කතා කරපල්ලා

 

ශ්‍රී ලංකාවේ ජන ජිවිතය අවුල් කර ජලය හා ඉන්ධන මිල ගැන පාර්ලිමේන්තු නියෝජිතයන් නොදක්වන අවධානය ගැන මහජනතාව කුපිත වී සිටිති. අධික බදු බරක් පටව ආණ්ඩුව වැඩ කරන ජනතාව උපයන වැටුපෙන් තුනෙන් එකක් දක්වා බදු ගසමින් සිටින අතර ජීවත්විය නොහැකි තැනක සිටිය දී අමාත්‍යවර‍යෙකුගේ විශ්වාස භංගයට දින තුනක් වෙන්කිරීම අතිශයය නරක තත්ත්වයක් බව පොදු ජනතාව ප්‍රකාශ කරයි. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ අකටයුතුකම් වලට එරෙහි විශ්වාසභංග යෝජනාව සාධාරණ විය හැකි නමුත් ප්‍රතිඵලයක් නොපෙනෙන නිශ්ඵල දෙයක් වෙනුවෙන් මහජන මුදල් නාස්තිය අපරාධයක් බව ද පොදු ජනතාවගේ මතය වී තිබ

මෙම විශ්වාස භංග යෝජනාව සැප්තැම්බර් 6, 7 සහ 8 යන දිනවල විවාදයට ගැනීමට නියමිත අතර එම දිනවලට පාර්ලිමේන්තුවට පැමිණීමේ දී දීමනාවක් ද මහජන මුදලින් ගෙවනු ලබයි.