Thursday, 02 May 2024

ජයග්‍රහණය අපේක්ෂාවෙන් සමාජ සේවා කටයුතු නැත

Posted On Thursday, 31 August 2023 05:31

ජයග්‍රහණය අපේක්ෂාවෙන් සමාජ සේවා කටයුතු නැත

 

සමගි ජන බලවේගය දූපත්වල, ව්‍යාපාරවල හෝ වෙනත් ලාභ ලබන ව්‍යාපාරවල මුදල් ආයෝජනය කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

සක්වල වැඩසටහන් යටතේ මිනුවන්ගොඩ රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලයට බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් කතා කළ හෙතෙම තම පක්ෂය මැතිවරණ ජයග්‍රහණය අපේක්ෂාවෙන් සමාජ සේවා කටයුතු සිදු නොකරන බවත් ඔහු පැවසීය.

අපි කවදාවත් ආණ්ඩුවට එකතුවෙලා අපිව පාර්ලිමේන්තුවට පත්කළ ජනතාව පාවා දෙන්නේ නැහැ යැයිද ඇමැතිවරයා දක්වා ඇත.