Monday, 29 April 2024

ප්‍රතිජීවක රෝගියාගේ මරණයකට හේතුවිය හැකිද

Posted On Tuesday, 29 August 2023 12:47

ප්‍රතිජීවක රෝගියාගේ මරණයකට හේතුවියහැකිද

 

කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 72 හි ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු Coamoxiclav නම් ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමේදී මියගොස් තිබේ.

අසාත්මික ප්‍රතික්‍රියාවක් මරණයට හේතුවිය හැකි අතර එය සොයා බැලිය යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පැවසීය.

කෙසේ වෙතත්, මරණය පිළිබඳ විමර්ශන අවසන් වන තෙක් Coamoxiclav භාවිතය තාවකාලිකව අත්හිටුවා ඇති බව ද ඔහු සදහන් කරයි.