Thursday, 09 May 2024

කෝපි යන්ත්‍රයක් සොරකම් කළ රුසියානුවා උදයංගට සම්බන්ධ දැයි සොයයි

Posted On Monday, 28 August 2023 09:23

කෝපි යන්ත්‍රයක් සොරකම් කළ රුසියානුවා උදයංගට සම්බන්ධ දැයි සොයයි

 

වැලිගම සංචාරක හෝටලයක කෝපි යන්ත්‍රයක් සහ රුපියල් 48,500ක මුදලක් සොරකම් කළ බව කියන රුසියානු ජාතිකයෙකු වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හෝටල් කළමණාකරුගේ පැමිණිල්ලකට අනුව වැලිගම පොලිසිය සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත. රැසියාවෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමේ වෑයමක් දියත් කළ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පුද්ගලිකවම මැදිහත්වී කුලී යානාවලින් සංචාරකයන් වාර සෑහෙන වතාවක් ගෙන්වාගන්නට සමත් වූ අතර එය වාර්තා අතරට එක්ව තිබේ.