Saturday, 27 April 2024

මුදල් අමාත්‍යාංශයේ දෙවන මහලේ ගින්න පාලනය වේ

Posted On Thursday, 17 August 2023 13:11

මුදල් අමාත්‍යාංශයේ දෙවන මහලේ ගින්න පාලනය වේ

 

කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි මුදල් අමාත්‍යාංශයේ දෙවන මහලේ හටගත් ගින්නක් නගර ගිනි නිවන ඒකකය විසින් පාලනය කර ඇත.